1. H

    මාර්කට්ස් ඉන් ලන්ඩන්

    මාර්කට්ස් ඉන් ලන්ඩන් යු නළයේ :lol: කරක් ගහනකොට වාර්තා වැඩසටහනක් හම්බුනා.. එකක් කීවට එකිනෙකට සම්බන්ද තුනක් .:eek:. මම සාමාන්යෙන් ඕවට ඇබ්බැහි උන එකෙක් :lol::lol:... නිවාඩුවක් අහුඋන ගමන් මොකක් හරි එකක් හොයාගෙන බලනවා ,, Londan මාර්කට් ගැන තියෙන එකක් හම්බුනා. එකක් කීවට කොටස් තුනක් . නිකමට ඔන්න ඔහේ...
  2. H

    BMW ඇන්ටි කරපු දේ

    ලොකු වරදක් කරලා නැති උනත් උඹෙත් වරදක් තියනවා බන්
  3. H

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    සමහර රට වල නම්,,, තමන්ගේ වාහනේ තමා cam එක හයි කරලා තියෙන්නේ ... බොහෝ විට පොලිස් බුරුවෙක් කොහේ හරි යන්නේ වහනේකනේ ,, අඩු ගානේ bike එකක හරි... ඇඟේ හයි කරනවට වැඩ මේක ප්‍රායෝගිකයි .. මොකද ,, power source එකක් වාහනේ තියන නිසා... ඇඟේ හයි කර ගත්තොත් තඩි බැට්ටිය කුත් එල්ලා ගන්න ඕනෙනේ බන් , පැය 7ක් 8ක්...
  4. H

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    පට්ට idea එකක්.. ඇමරිකාවේ මේ විදියේ ක්‍රමයක් තියනවා,, මොනවා උනත් ලංකාවේ පොලිස් බල්ලෝ නම් හෙන පජාත සෙට් එකක් ,,, මේ වගේ වැඩක් නම් හොඳයි..
  5. H

    BMW 520d vs YAMAHA police bike in front of Malabe

    ehema gahan puluwanda yako dekai panahe pajatha ,, wesige ,, asikkitha police karayanta minissunta ,, unta thiyenne job eka karagena inna .. loku kam p\ennanne nathuwa ,, nodakin pahara haththa
  6. H

    ✈✈ Aviation ✈✈

    mokatada ban eham kare
  7. H

    Axio hybrid Vs Honda grace Hybrid?

    axio aluth eka pattati .. Honda ekata wada 2nd hand market ekak thiynawa ,, ilnagata ,, Axio hybrid eka honda ekata wada patteta thel wada karanawa ,,, axio aluthma eke 2015 penumath pattayi ,,
  8. H

    Huawei PHONE

    ලොලිපොප් නම් සිංහල වැඩ .. එහෙම නැත්තම් සැම්සුම් ඒවගෙත් සිංහල වැඩ? එහෙමත් නැත්තම් root කරලා සිංහල දාන්න ඕනේ . එතකොට ඕනේ පොන් :D එකක සිංහල වැඩ
  9. H

    පූජා

    pujage mewwa ekak mamath dakka net eke , ban
  10. H

    Affair Hot!

    මේක ඉත්න් නොර්මල් site එකකුත් නෙවෙයිනේ
  11. H

    කුරුණෑගලmap

    ithn oka download karaganinko.. mokakkda ban
  12. H

    කුරුණෑගලmap

    https://www.google.com/maps?rlz=1C1CHMO_enLK549LK549&ion=1&espv=2&q=kurunegala&bav=on.2,or.r_cp.&biw=1366&bih=667&dpr=1&um=1&ie=UTF-8&sa=X&ei=eJibVZjpM863uQTw150g&ved=0CAYQ_AUoAQ :lol::lol::lol::lol:
  13. H

    Dell venue or Toshiba encore

    okta sim danna puluwanda ban ... Net yanne wifi walinda ,, mamath ekak ganna hoyanawa,, sim danna puluwan ekak
  14. H

    ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

    සමහර bike පදින උන් හෙන ලොකුකමට ඔලුවෙන් යන්නේ ,, එපා වෙනවා.. ඊලඟට උන්ගේම වැරද්දකින් උන් මැරුණම ,, අහිංසක වාහන කාරයා හිරේ යන්න එපැයි ,ලංකාවේ වාහන සම්බන්ද නීති තව තද කරන්න ඕනේ , විශේෂයෙන්ම bike හා තුන් රෝද රථ සම්බන්ද ඒවා ,,
  15. H

    පර්ස් එක නැති උනා....

    සමහර හොඳ හොරු ඉන්නවා බන් ,, ඕවා අපහු එවනවා ගොඩක් වෙලාවට .. .. එහෙම එකෙක් නම් ඉතින් එයි ...
  16. H

    ✈✈ Aviation ✈✈

    appata siri owne ban ,, mata wearaduna
  17. H

    ✈✈ Aviation ✈✈

    අපිත් A380 එකක් අරන් ,, london or dubai ගියොත් හොඳයි කියල උඹලට හිතෙන්නේ නැද්ද ? අත්කොට අපිත් A380 operate කරන airline එකක් වෙනවා, අනික dubai වලට එහෙම පට්ට සෙනගක් ඉන්නවනේ ලංකාවෙන්
  18. H

    ✈✈ Aviation ✈✈

    මචන් ලෝකේ ගෝලා කාරයි ..එක දිග ඇරලානේ මැප් එක තියෙන්නේ ,,, ගෝලාකාර වියට තියනකොට ලඟම පාර තමයි මචන් ඔය
  19. H

    ✈✈ Aviation ✈✈

    මචන් ලෝකේ ගෝලා කාරයි ..එක දිග ඇරලානේ මැප් එක තියෙන්නේ ,,, ගෝලාකාර වියට තියනකොට ලඟම පාර තමයි මචන් ඔය

    No contents