1. ZULFAAN

    ලැප Wi-Fi hotspot එකක් කරමුද

    eka free naneda?
  2. ZULFAAN

    ලැප Wi-Fi hotspot එකක් කරමුද

    thanks everyone :)
  3. ZULFAAN

    CIMA ගැන ඕන දෙයක්

    exam issara tamai postpone karanna dunne, dan eka karanna ba, mokak hari ledak ehema tiyenawa nam cima division ekata gihilla katha karala balanna FS Sugeeth ES Gajendra PS Channa
  4. ZULFAAN

    ලැප Wi-Fi hotspot එකක් කරමුද

    ලැප Wi-Fi hotspot එකක් කරමුද හැමෝටම ඔය වයි ෆයි ගැජට් නැනේ තියෙන්නේ ඩොන්ගල් කට්ටක් නේ මෙන්න ගෙනාව එල බාන්ඩයක් :cool: SLT අන්ලිමිටඩ් අයට එහෙම කියාපු බඩුව මේක lap,iphone, android, smartphones, tab, XboX ඔය ඔක්කොටම වයි ෆයි බෙදන්න එකවගේ වැඩ :) වැඩිය කතා ඕන නෑ වැඩේට බහිමුකො Download...
  5. ZULFAAN

    CIMA ගැන ඕන දෙයක්

    Cima division eke technical section ekata call ekak deela balapan, nattam bpp contact karapan :) sorry ada tamai log une :( division sunday wahala libry eka monday wahala habai exams laga nisa dannam arala tiyenne
  6. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    multi vote puluwan poll eke :cool: mamath 3-4kata damma
  7. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    මූ ෆේක් එකකින් බලල :rofl::rofl::rofl:
  8. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    සායක් ඇදගෙන උබ ගියොත් උබටත් ඕකම තමයි(හරි නෝනා කිසි ප්‍රශ්නයක් නෑ නෝනා කාර් එක අරගෙන යන්න කියයි), ලංකාවනේ බන් ගණන් ගන්න එපා :baffled::no::rolleyes:
  9. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    අනුජය ඔක්කොටම දකුණ කියල ත්‍රෙඩ් දාන එකේ මේකටත් දාපන් මැට්ටා දින්නම චාටර්ම අවුරුදු කුමාරයාත් දකුණෙන්!!! කියල source https://www.facebook.com/ourgalle?fref=ts
  10. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    බෝස්ගේ දුවගේ සින් වලටද??? ඉතින් උබ ගුටි කෑවද???
  11. ZULFAAN

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    අයියෝ උබව අමතක උනානේ, ශික්, ජාතික ලැයිස්තුවෙන් වත් දාල දන්නා බලන්නම් :(

    No contents