eBeyonds Interview Help
මචන්ලා eBeyonds කියලා company එකකින් PHP developer post එකට interview එන්න කිව්වා . මේක හොද company එකක්ද බන් ?
සාමාන්යෙන් interview එකට මොනාද අහන්නේ ?
Practical එකක් වගේ දෙනවද නැත්තම් written paper ද
eBeyonds වගේ වැඩ කරන එකෙක් ඉන්නවනම් පොඩි support එකක් දෙන්න...