1. pathiraja1423

    ලයිසන් අලුත් කිරීමට

    මචන් මෙඩිකල් අරන් එදාම ලයිසන් එක අලුත් කරන්න පුලුවන්ද කලින් Appointment එකක් දාන්න ඕනැද
  2. pathiraja1423

    Driving License renewal help

    machanla kiyandako me dawas wala Driving license eka aluth karanna masa thunak kal denawada. expire wela tiyenne 03rd November. thama aluth karaganna bari una.
  3. pathiraja1423

    උදව්වක්

    මචන්ල ID එක ඉක්මනට ගෙන්න ගන්ඩ විදිහක් නෑද්ද. AG Office එකෙන් දාල සති දෙකක්. කතා කරන කොට ප්‍රින්ට් එකෙ කියනව. ID Office එකෙ වෙඩකරන කවුද ඉන්නේ. Please help me.
  4. pathiraja1423

    ලොකු උදව්වක්

    මචන්ලා මේ දවස් වල ලයිසන් අලුත් කරන්න පුලුවන්ද. මෙඩිකල් ගන්න පුලුවන්ද, ලොකු උදව්වක් දන්න එකෙක් කියපල්ලකො.
  5. pathiraja1423

    20000 - 30000 athara phone

    20000 - 30000 athara hoda phone monawada tiyenne. danna kenek kiyandako.
  6. pathiraja1423

    Samsung M11

    Samsung M11 Phone eka hodaida machanla.. monawada hoda naraka kiyandako..

    No contents