මචන්ල ID එක ඉක්මනට ගෙන්න ගන්ඩ විදිහක් නෑද්ද. AG Office එකෙන් දාල සති දෙකක්. කතා කරන කොට ප්රින්ට් එකෙ කියනව. ID Office එකෙ වෙඩකරන කවුද ඉන්නේ. Please help me.