කනෙක්ෂන් එකක් හදාගන්න එක තමයි මමත් ඇතුළුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මචන්, දන්නා යාලුවෙක් නාලන්දෙට පුතාව දාගන්න කියල කෙනෙක්ට 360,000 ක් ඇඩ්වාන්ස් කලා, 7000,000 කට වැඩේ ඉවර කරන්න පොරොන්දු වෙලා, දැන් ඒ සල්ලි ගත්ත කෙනා ආගිය අතක් නෑ, යාළුවගේ දරුවා මාස 6 ක් ඉස්කෝලයක් නැතිව ගෙදර උන්න, දැන්නම් කොලබම කොහේ...