ගෙම්බා_සහ_කුමරිය
ඔන්න එක මත් එක රටක ගෙම්බෙක් හිටියලු. දවසක් ගෙම්බා නාලා කාල නිදාගන්න යනකොට දැක්කලු
ලස්සන ගෑණූ ළමයෙක් එතනින් යනවා... මේ ඒ දෙන්න අතර ඇති උන සංවාදය....
ගෙම්බා :- හායි.....
කුමරිය :- හායි.....
ගෙම්බා :- ඔයා ෆේස් බුක් එකේ ඉන්නවද?
කුමරිය :-ම්ම්... ඔව් හැබැයි මම වැඩිය ෆ්.බී ලොග්...