මචංලා, මන් අලුතින් තමයි Elakiri එකට සෙට් උනේ. මට මේ Phone වලින් හොද 1ක් කියපන්කො....Long Battary Life 1ක් තියෙන එකක් තියන 1 තමයි ඉම්පොර්ටන්ට්..... :confused::confused::confused:
LG Nexus 5
OnePlus One
HTC one M8
Motrola Moto X(2nd Gen)
Samsung Galaxy Nort 3 LTE