**පොඩි පොඩි වරදි ඇති. එව මට කියන්ඩකො .
මම මෙකෙන් බලපොරොත්තු වෙන්නෙ සාම්ප්රඩයෙන් ඔබ්බට යන්ඩ කියල.(Think smile emoticon ).
මම අද සාම්ප්රඩයෙන් ඔබ්බට ගිහින් i-phone , sony, Samsung, Microsoft ගැන කියන්නතුව අලුත් mobile brand 1kak ගැන කියන්ඩ හිතුණා. ඒතමා Meizu..chines තමා.එත් branded. කට්ටිය ඩන්නව...