අවOකම පාර්ලිමේන්තු මන්ත්රී කවුද?
කොච්චර කිව්වත් 225ම හොරු නෙවෙයි නේ. මෙතන ඉන්න බුද්ධිමත්, අවOක, නීතිගරුක මන්ත්රී ලා කිහිප දෙනෙක් ඉන්නවා. කියන්න බලන්න කවුද ඔතන ඉන්න අවOක උදවිය කියලා.
හිතෙන කිහිපදෙනෙක් තමා මේ:
නවීන් දිසානායක
චමල් රාජපක්ෂ
සුනිල් හදුන්නෙත්ති