කට්ටියට රිදිලා අපේ අභිනව අගමැති තුමා අලුත් වාහන දෙකක් ගෙන්නුවාම. යූ. ඇන්. පී. කාරයෝ සල්ලි දීලා පිටරට පත්තර වලත් දාලා. මේවාට තමා විදේශ කුමන්ත්‍රණ කියන්නේ. විදේශ මාධ්‍යවේදීන්ට මෙහෙම මුදල් ගෙව්වාම අපේ රුපියල බාල්දු වෙනවා. උපහාසයට පමණයි. සිරා ගන්න එපා.