විජේරත්න_රණතුංග මහතා අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාර්ය, දර්ශනපති විජේරත්න රණතුංග අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මෙරට තබ්ලා වාදන කලාවේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කළ විජේරත්න රණතුංග ගලන ගලන දොල පාරේ පර්යේෂණාත්මක ගීතය ඇතුළු මිටින් මුදා හැර...