අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර
Neth Gossip එකේ මේක තිබ්බේ .
වැඩවර්ජන,විරෝධතා,උද්ඝෝෂන කියන වචන ලංකාවෙ අපිට අලුත් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාවේ දුම්රිය සේවය ගැන සළකා බලද්දි මේ වචන ඊට ගොඩක් සමීප වනවා. මොකද මගීන් අපහසුතාවයට පත්කරමින් ලංකාවෙ දුම්රිය සේවයතුල නිරන්තරයෙන්ම සිදුවන වැඩවර්ජන...