අවුරුදු 4 ක විතර ළමයෙක්ට ENGLISH develop කරගන්න ක්‍රමයක් දන්නවනන් කියනවද ? හොද course එකකක් හරි කමක් නැහැ . English medium වලින් තමා school යවන්න හිතන් ඉන්නේ (2019).