කතා කරන්න කැමති නැති මාතෘකාවක්. එත් නොකිය බෑ දැනට ඉන්න හාමුදුරුවරු කියෙන් කී දෙනාද නිවන් මග හොයන් යන අය ඉන්නේ. නිවනට යනවා නම් සියලු දේම අත අරින්න ඕන. තියෙන්න පුළුවන් තුන් සිවුර සහ දැනේ ලබා ගැනීමට අවශ්‍ය පාත්‍රය පමණයි. දැන් වෙලා තියෙන්නේ එක නෙමේ ලැප්ටොප් එකයි ෆොන් එකයි යන්න වාහනයි ගිහි ජිවිතේ...