හරියටම හරි, ඔක නිල් පාට කවරයක් තියෙන පොතක්,
පිටු වැඩි පුර තියෙන හොද පොතක්.... මම ගවත් තියෙනවා, දැනට යාලුවෙක්ට දුන්නා කියවන්න... ඒ පොතේ තියෙනවා ගිනි සිසිල මන්තරය සිතාට පුරුදු කලා කියලා...
රාවනා සමග පෙම් සුව වින්දා කියලත්, මේවා මචන් නොදැන සිද්ද වුනාද දන් නෑ...