1. rithik_putha

    කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බැරි අසහනකාරයෝ

    මේ වගේ වැඩ කරන්නේ කොන්ද පන නැති උන්.. :growl::growl::growl:
  2. rithik_putha

    කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බැරි අසහනකාරයෝ

    උබේ කෙල්ලගේ හරි නංගිගේ හරි ඔහොම උනා නම් උබටත් තේරෙයි.:growl::growl::growl::growl::baffled::baffled::baffled:
  3. rithik_putha

    කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බැරි අසහනකාරයෝ

    කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බැරි අසහනකාරයෝ මම එලකිරියේ පෝස්ට් කියවනවා මගේ free වෙලාවේදි. කලින් account එකක් තිබ්බා හදපු. ඒකේ පාස් වර්ඩ් මතක නෑ . මම මීට කලින් දැකපු නූලක් මතක් උන හින්දයි අද මගේ ගර්ල්ට උන සිද්ධියක් නිසයි මම මේ එකවුන්ට් එක හදලා මේ සිද්ධිය දාන්නේ.. මගේ කෙල්ල අද 138 බස් එකේ එද්දි එයා...

    No contents