petah වල කඩයක් තියෙනවා එකෙන් 2000/= ට leather සපත්තු දෙකක් ගන්න පුළුවන්. සපත්තුවේ ඇතුල ටිකක් rough එත් සැහෙන කාලයක් දාන්න පුළුවන්. එතනින් ඕන size එකකින් හදාගන්න පුළුවන්. තව place එකක් තියෙනවා කිරිබත්ගොඩ එතන නම් ටිකක් ගනම් custom made තමා තියෙන්නේ කියන විදියට හදල දෙනවා. ඇතුල කුෂන් කරලා ගන්නත්...