කෙල්ලෙක්ගේ කකුලක් පේන්න බැරි අසහනකාරයෝ
මම එලකිරියේ පෝස්ට් කියවනවා මගේ free වෙලාවේදි. කලින් account එකක් තිබ්බා හදපු. ඒකේ පාස් වර්ඩ් මතක නෑ . මම මීට කලින් දැකපු නූලක් මතක් උන හින්දයි අද මගේ ගර්ල්ට උන සිද්ධියක් නිසයි මම මේ එකවුන්ට් එක හදලා මේ සිද්ධිය දාන්නේ..
මගේ කෙල්ල අද 138 බස් එකේ එද්දි එයා...