අම්මට තිබ්බා... කුඩා බඩ වැලේ... අයින් කලා... දැන් අවුලක් නෑ... ඒත් තාම ක්ලිනික් යනවා...
මල්ලි ඉන්නව, අක්ක ඉන්නවා, අයියා ඉන්නවා... nurse and doctors. ඒ හිටියත් එයාලත් කියන්නේ අවුරුදු හතකට විතර පස්සේ ආයෙත් එනවා කියල තමා...
අපි හිත හදන් ඉන්නේ අම්මට වයස 58යි...
දන් පින් දීලා සතුටින් ඉන්න... කන බොන...