2012 මෙහෙම එකක් කරානේ අපේ උන් ඒ ගැම්මේම්ම දිගටම කරා නම් අපේ උන්ගේ කන්ෆිඩන්ස් ටිකක් හරි හැදිලා දැන් ඉතින් පරක්කු වැඩියි.. දැන් මේ ටීම් වලට ටිකක් හරි ඔය ස්කොලවල හොදට වැඩ පෙන්නන උන් ( එහෙම ඉන්නව නං හොදේ ) ටිකක් දැම්ම නම් තව හොදයි අනාගතේ ගැන හිතල මේ ඉන්න නාකියෝ එක්ක මොන ක්‍රිකට්ද බන් :lol: