පින් කැමති අයට
නා උයන ආරණ්‍ය සේනාසනය යටතේ පාලනය වෙන ගල්දූව ආරණ්‍යයෙහි වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේ නමකගේ අක්ෂි අබාධයකට කාචයක් අවශ්‍ය බව අහම්බෙන් දැන ගන්නට ලැබුන. පින් කැමති අය පුළුවන් අධාරයක් කරන්න.
0112368254
මෙතන තියෙන්නේ නා උයනේ භික්ෂූන්ගේ කොළොඹ ගිලන් අසපුවේ අංකය. අනවශ්‍ය කරදර නොකරන්න...