නීති විරෝධී කටයුතු සිදු කල දේශපාලකයින්ද ම
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජෙකොබ් ෂුමා එම ධූරයෙන් පහ කිරීම සදහා සියළු සටන් මෙහෙය වුයේ එරට විපක්ෂයයි.
ෂුමාට එරෙහිව චෝදනා 800 ගානකට ආසන්න ප්‍රමාණයක් ගොනුකර තිබුණි. ෂුමා, කැන්ඩිලා නම් ග්‍රාමයේ පිහිටි තමාගේ
ගම්බද නිවස අළුත්වැඩියා කිරීම සදහා මහජන...