නීති විරෝධී කටයුතු සිදු කල දේශපාලකයින්ද ම
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජෙකොබ් ෂුමා එම ධූරයෙන් පහ කිරීම සදහා සියළු සටන් මෙහෙය වුයේ එරට විපක්ෂයයි.
ෂුමාට එරෙහිව චෝදනා 800 ගානකට ආසන්න ප්‍රමාණයක් ගොනුකර තිබුණි. ෂුමා, කැන්ඩිලා නම් ග්‍රාමයේ පිහිටි තමාගේ
ගම්බද නිවස අළුත්වැඩියා කිරීම සදහා මහජන මුදල් ඇ.ඩො.2,300,000 වැය කිරීමද ඔහුට එරෙහිව පැවතී ප්‍රබල චෝදනාවකි.
ඊට අමතරව මැලේසියාවේ හිටපු අගමැතිවරයාද බිලියන ගණනක් රාජ්‍ය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනටමත් සිරගත කරනු ලැබ ඇත.
ලංකාවේ දේශපාලකයන් සිදු කල හානිය සාකච්චාවට පමණක් සිමා වී ඇත.
ෂූමා සහ මැලේසියානු අගමැතිවරයා කල හානියට වැඩි හානියක් අපේ දේශපාලකයන් පසුගිය දශක කිහිපය තිස්සේ සිදු කරමින් අපේ මවුබිම ආසියාවේ පහත්ම අඩියකට ඇද දමා ඇත.
තත්වය එසේනම් විජයකලා පමණක් නොව අනෙකුත් සියළුම නීති විරෝධී කටයුතු සිදු කල දේශපාලකයින්ද මෙම දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කල යුතුය.