ඔබට ලැබෙන Rep සදහා පිළිතුරු දෙන්න
Repවලින් ගොඩක් දේවල් අපිට කියනවා නේද මිනිස්සු,හොද නරක
බලු බැනුම්, ඒවාට නිදහසේ උත්තර දෙමු...දීපු කෙනාටත් තමන් දීපු
එක හරිද වැරදිද කියල හිතන්න අවස්ථාවක් ලැබෙයි ඔතොකොට..
අනික තමා අපිට දෙන Rep බලාගන්නත් පුළුවන් අන්තිම 5 විතරනේ..
ඉතින් මෙතනට ඇවිත් ඒවා දැම්ම...