අහන්න මචන්
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
මචන් කෙල්ලගෙන් කෙලින්ම අහපන්,අනික උබ කතාවක් අහල තියනවද"අවොත් ඇතා ,ගීයොත් වචනේ කීයලා"උබ කැමති කෙල්ලගෙන් අහලා, කමති උනොත් කෙල්ල,නැත්තන් උබගෙ වචනෙ වීතරනේ අපතේ යන්නේ,අනෙක මචන් කෙල්ලන්ට හිතින් බය වෙන්න එපා,බලපන් උබ අහුවොත් උබට කෙලින් අහන්න...