ජපානයේ රිෆියුජි වීසා
උපුටගැනීම Facebook ජප්පි බබා Page එකෙන්
අමාරුවේ වැටෙන්න එපා - රිෆියුජි වීසා කියා දෙයක් ජපානයේ නැහැ; ශිෂ්‍ය වීසාත් නොලැබෙන තත්ත්වයක්!
** පසුගිය දෙසැම්බරයේ මැද භාගයේ දිනක මා ජපානය වෙත පැමිණියේ එහි ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහන්...