1. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    BBC, CNN වගේ තියෙයි ඔක්කොම චැනල් :lol::lol::lol::lol:
  2. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    ටීවී එකේ පත්තරවල නිවුස් විතරද යන්නේ එතකොට :lol::lol::lol::lol:
  3. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    ඡන්දේ නොදීමට එක් හේතුවක්
  4. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    අපේ උන් බයේ බයේ ගැහුවා වගේ සීන් එකක් තිබ්බේ මාලිංගගේ කැප්ටන්සි අවුල් වගේ :dull::dull::dull::dull:
  5. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    ප්‍රෙස් conefrance එකේදි මාලිංගගේ පොර ටෝක් ටිකක් අහන්න ආසයි :rofl::rofl::rofl::rofl:
  6. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    9ta patan ganne.. First page eke link daala tiyenne..
  7. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    Sony six eke yanne. PEO Tv nam tiyenne schedule eka balapan..
  8. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    Sri Lanka have won the toss and will bowl first.
  9. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    MCG එකේ පලෙවනි මැච් එක තිබ්බා නම් පට්ට :(:(:(:(
  10. .amda

    laksa 13-14 athara ganna puluwan car ekak

    කූපරේ ආතල් යනකොටත් කට්ටිය බලනවා අවුල තියෙන්නේ පොලිසියටත් කැපිලා පේනවා ඔරිජිනල් පොත නැතුව නම් අරන් තේරුමක් නෑ නඩු තමයි
  11. .amda

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මගේ නම් 2012 එකක් මම අරගෙන මාස 5යි 5000ක් දුවලා මම දැන් උඹේ තෙල් කොච්චර වැඩද
  12. .amda

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    නෙට් එකේ බැලුවා 1.3 එක නම් 155 වගේ මැක්ස් බැලන්ස් නැති උනේ කොහොමද බන්? ස්ටීයරින් එක Stiff වෙන්න ඕනනේ හයි ස්පීඩ් යනකොට.. පැන්ඩා කාර් එක හොදයි මට නම් අවුල Blind Spot වැඩිකම තමයි
  13. .amda

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    බෙල් එකක් වදින සීන් එක නම් දැනගෙන හිටියේ නෑ උපරිම කීයක් වගේ යන්න පුලුවන්ද දන්නේ නෑ නේද? මම නම් බයික් එකේ උපරිම 95 තමයි ඩිස්කවර් 100 එකක යාලුවෙක් එක්ක නම් Hunk එකක 115ට ගියා
  14. .amda

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    පැන්ඩා එකේ 110 හයිවේ එකේදි ගියේ දැන් පොලිසියෙන් අල්ලන නිසා ඊට වඩා ගියේ නෑ :baffled::baffled::baffled::baffled:
  15. .amda

    Fiverr Pro

    ලක්ෂ 47කින් දැනෙන්න කියලා දෙයක් කලේ නෑ ඔය ටික එකපාර තිබ්බනම් හොද කාර් එකක් ගන්න තිබ්බා :dull::dull::dull::dull::dull:
  16. .amda

    Fiverr Pro

    dan athe sathe na ban...
  17. .amda

    ළමයි ට හම්බෙන ට්‍රිපෝෂ විකිණීම

    ගමේම උන් විකුණන්නේ ත්‍රීපෝෂ නම් ඇයි බන් ඌට සමපෝෂ කියන්නේ :sorry::sorry::sorry::sorry:
  18. .amda

    Fiverr Pro

    Logo Design

    No contents