කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් &
අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි ශ්‍රී දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත්, රාජ්‍යත්වයේ උරුමයත් දළදා වහන්සේගෙන් තීරණය කරන්නට අතීතයේ පටන් අපේ රටේ මිනිස්සු උත්සාහ ගත්හ...