අද පාවිච්චි කරන හින්දු අරාබි ඉලක්කම් මුලින්ම පාවිච්චි උනේ ඉන්දියාවෙ. ඕක බ්‍රාහ්මීය අක්ශර වල විකාශනයක් හින්දු කියලා යෙදුවෙ ඉන්දීය උප මහාද්වීපික ආරම්භය හගවන්න මිසක් හින්දු ආගම නිසා හින්ද නෙමේ. පස්සෙ වෙළදාමේ ආව අරාබි වෙළෙන්දො ඒවා කොපි කර අරාබියට ගෙනගොස් පාවිච්චි කළා. රෝම ඉලක්කම තමා ඔය කියන...