'අල්ලයි මගේ පස්ස'
ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කල අවස්ථාවකදී >>
මාධ්‍යවේදියා:බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියනවා?
අමාත්‍යවරයා:අල්ලයි මගෙ පස්ස
mVDpYwr1UGo
ඔන්න ඕකයි රටේ තත්වේ...