පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න :D
මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන් :( අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.
A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම...