1. markhaloce

    සන්බන්දන් එපා.රනිල් අපිට ඕන

    හරි හරි උඹටත් ඕන්නං උඹත් වෙයං අරූ හැමදාම මොකේට හරි කෑගහන නිසයි කිව්වෙ :baffled: :baffled:
  2. markhaloce

    The big bang theory

    අඩේ ඒකද ඌ අර කෙල්ලගෙ කාමරේට පැනල සේරම අස් කලේ :shocked: :shocked: මට හිතුන මොකක් හරි අවුලක් තියෙනව කියල :baffled: :baffled: අඩේ එහෙනං ශෙල්ඩන් මං වගේ :baffled: :baffled:
  3. markhaloce

    ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

    ඔය කොල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලමයි... :dull: :dull: ඒ කෙල්ල වෙන කවුරුත් නෙමේ ඒ කෙල්ලට හම්බවෙන ලමයමයි... :dull: :dull: කෙල්ලට ලමය හම්බවුනාට පස්සෙ පිරිමි කෙනෙක් වෙනව.. :dull: :dull: එයා තමා අනාගතේ ඉඳල ඇවිල්ල කෙල්ලත් එක්ක සෙක්ස් කරන්නෙ.. :dull: :dull: හොයල වැඩක් නෑ ඉතිං හොයාගන්න බෑ.. :dull...
  4. markhaloce

    IMDb DWL

    වෙල්කම් ටු ඉන්ටනෙට් බ්‍රෝ :baffled: :baffled:
  5. markhaloce

    A/L commerce උදව්වක් ///////

    මැත්ස් කරපං :yes: :yes: සෙල්ෆ් ස්ටඩී කලෑකි :yes: :yes: ඕනෙ තරම් සෝසස් තියෙනව ඒලෙවල් සිලබස් එකෙනුත් එහාට දේවල් විකිපීඩියා වලත් තියෙනව :yes: :yes: කෙමිස්ට්‍රි වලට විතරක් ක්ලාස් පලයං :baffled: :baffled: බම්ප්
  6. markhaloce

    සන්බන්දන් එපා.රනිල් අපිට ඕන

    උඹ විපක්ෂ නායක වෙයංකො :angry: :angry:
  7. markhaloce

    The big bang theory

    මාත් මේ ලඟදි බලන්න පටං ගත්ත :D :D බ්‍රේකිං බෑඩ් අස්සෙ එහෙං මෙහෙං බැලෙන්නෙ අපරාදෙ කියන්න බෑ පට්ට විහිළු :baffled: :baffled: තාම සීසන් එක :yes: :yes:
  8. markhaloce

    මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

    වැදගත් වුනා රෙප් :dull: :dull:
  9. markhaloce

    පාන් නෑ :(

    පඩිය පඩියමයි බං ගස් ගත්තොත් ඒක කපල පටවන්න උදව් වෙන්න යනව හැමදාම ගස් ගන්න අහුවෙන්නෑ :no: :no: ඉතිං සතියට දවස් තුනක්වත් වඩුමඩුවෙ නිකං ඒ වෙලාවෙ තමා ලී කපන්න එහෙම උදව් වෙන්නෙ :dull: :dull: පඩිය මාසෙට බං කොච්චර පැටෙව්වත් එකම ගාන :no: :no:
  10. markhaloce

    පාන් නෑ :(

    නෑ බං වඩු මඩුවක ජොබක් සෙට් වුනා :D :D වඩු වැඩ බැරි නිසා ලී කපන්න කොටං පටවන්න වගේ තමා උදව් වෙන්නෙ :yes: :yes: නිකං ඉන්නත් වෙලාව සෑහෙන්න හම්බවෙනව :D :D
  11. markhaloce

    පාන් නෑ :(

    ඔව් ඔව් ඕකත් මගෙ ෆේක් එකක් තමා :angry: :angry:
  12. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මහින්ද රාජපක්ෂ වුනා වගේද :sorry: :sorry:
  13. markhaloce

    බෑ සිංහලූ

    නෙට් ලිමිටර් දාපං.. මං නෙට් ලිමිටර් දාලත් හච් 2G පැකේජ් එකෙන් දවසකට 200MBවත් යනව PC එකෙන් :confused: :confused:
  14. markhaloce

    පාන් නෑ :(

    ඔව් සිඞ්හලු :( :( ඡන්දෙන් පස්සෙ අපේ පාරෙ කඩවල පාන් නෑ :no: :no: ඉස්සර ත්‍රීවිල් එහෙක අයිස්ක්‍රීං අරං එනව වගේ මියුසික් එකක් දාගෙන උදේටයි හවසටයි පාන් කාරයෙක් ආව දැන් ඒ එන්නෙත් නෑ :no: :no: හන්දියටම ගිය වෙලාවක තමා පාන් ගන්නෙ :oo: :oo: යහපාලනෙන් පාන් පාලනය කරන්න යනවද සිඞ්හලු :dull: :dull:
  15. markhaloce

    උදෙත් වෙලාද :dull: මං නිදාගෙන ඇහැරුනේ මං හිතුවෙ හවස කියල :dull:

    උදෙත් වෙලාද :dull: මං නිදාගෙන ඇහැරුනේ මං හිතුවෙ හවස කියල :dull:
  16. markhaloce

    :dull: ඔව් කියපං :dull:

    :dull: ඔව් කියපං :dull:
  17. markhaloce

    Umbe ammata computer ekak ganna!

    ගෝඩ් පුතාට කම්පියුටරයක් ගන්න අහපු තාත්තව ලිඳේ දාල :baffled: :baffled:
  18. markhaloce

    යුද්දය

    පට්ට රෙප් :D :D
  19. markhaloce

    චිත්‍රපටියක්

    අන්තිමට බැලුවෙ සමනල තටු :dull: :dull:
  20. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ෆේක් එහෙකුත් හදං ඇවිල්ල :baffled: :baffled:

    No contents