1. R

    LED බල්බ හදන්න

    ගෙදරදිම LED බල්බ් එසැම්බල් කරගන්න පුලුවන් විදියට තියන සෙට් එකක් තියනවාද විකුණනන්න? මම දැක්කා තියෙනවා දාලා වෙබ් එකෙත් කොලඹ තියෙනවා කියලා. ගන්න තැනක් දන්නවාද? එහෙම ඒ පැක් එක අරන් එසැම්බල් කරගත්ත අය ඉන්නවානම් කියන්න. ස්තුතියි. බම්ප් එකක් දාලා යන්න
  2. R

    pk

    පි.කේ. පිල්ම් එකේ සිංහල සබ් ෆයිල් එකක් තියන සයිට් එකක් දන්නවාද? අනේ ප්ලිස්
  3. R

    ටීෂර්ට්

    ටීෂර්ට් හෝ ෂර්ට් එකක් විතර අපි දෙන ඩිසයින් එකට මුද්‍රණය කරලා දෙන සයිට් එකක් දැක්කා නෙට් එකේ. දැන් ඒක හොයාගන්න බෑ. එකක් උනත් හදලා දෙයනවා. ඒ වගේ සයිට් දන්නවාද ලංකාවේ??? බම්ප් එකක් දාලා යන්න ස්තුතියි කියැව්වාට
  4. R

    බජට්

    ගෙදර බජට් එක ලේසියෙන් ගනනය කරගන්න පුලුවන් ඇප් එකක් දන්නවාද? ගෙදර බිල් ටිකයි, කෑම වියදම් ටිකයි ගලපගන්න පුලුවන් එකක් බම්පියක් වත් දාලා යන්න
  5. R

    ඇදුම් කඩ

    මම ගොඩ දවසකින් ඇදුමක් ගත්තේ නෑ යාලුවනේ. ලගදි පොඩි ගානක් ලැබුනා. මට කියන්න පුලුවන්ද කොල්ලොන්ට හොද ඇදුම් තියන ඇදුම් කඩ කිහිපයක්. කොලඹ නම් හොදයි. හැබැයි මිල ගනන් සාමාන්‍ය වෙන ඒවා. බම්ප් එක එකක් දාලා යන්න ස්තුතියි...;););););)
  6. R

    වැඩියෙන් කැමැති?

    වැඩියෙන් කැමැති? ඔයාලා වැඩියෙන් කැමැති මොන බ්‍රෑන්ඩ් එකේ යට ඇදුම් අදින්නද? වඩා සුවපහසුයි කියලා හිතෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද? ගන්න තැනුත් කියමු.:dull::dull::dull:
  7. R

    ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබිණ

    ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබිණ මම ලියාපදංචි ඡන්ද දායකයෙක්. පෙරත් ඡන්දය දාලා තියෙනවා. නමුත් මට මේ පාර ඡන්ද දැන්වීම් කොලේ ආවේ නෑ. නමුත් නම නෙට් එකේ ලියාපදිංචි ඡන්ද දායකයෝ ලිස්ට් එකේ තිබ්බා. මට ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් ඡන්දේ දාන්න පුලුවන් නේද? මම ලියාපදිංචි අංකෙත් දන්නවා
  8. R

    එළකිරි ගැන දැනගන්න

    එළකිරි ගැන දැනගන්න මම එලකිරි ඒකට ආවේ ලගදි. මේකේ තියන ගොඩක් වචන අලුත්. තරහා නැතුව දන්න අය කියන්න මොනාද බම්ප් හා රෙප් කියන්නේ්‍? මොනාද නිල් පාටට කොටු වැටෙන්නේ නම යටින්? මොනදා තව මේ වගේ ටෙක්නිසල් ටර්ම්ස්?
  9. R

    උ/පෙළ පෞද්ගලික අයැදුම්

    උ/පෙළ පෞද්ගලික අයැදුම් මම උසස් පෙළ කරන්න ඉන්නේ 3වන වරට. මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද 3වන වර පෞද්ගලිකව කරනකොට ඇප්ලයි කරන්නේ කෝහොමද කියලා? පසුගිය දෙවරම මම පාසල් අපේක්ෂකයෙක් හැටියට තමා කලේ විභාගේ. 3වන වර පෞද්ගලික අපේක්ෂකයෙක් හැටියට කරනකොට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රෙජිස්ටර් වෙන්න ඕනාද?
  10. R

    තබ්ලා පන්ති

    හොද තබ්ලා උගන්න පන්තියක් දන්නවාද? කොලඹ හරි කලුතර හරි
  11. R

    පටි ජොකා??

    පටි ජොකා නිතර අදින්න හොදද??

    No contents