අභියෝග_ජයගත්_මිනිස්සු
ඔරේන්ජ් නිෂ්පාදන ලොවට දායාද කළ කුෂාන් කොඩිතුවක්කු
ඔහුගේ සීයා ව්‍යාපාරික ක්ෂේත්‍රයට මුලින්ම පිවිස ඇත්තේ දොඩම් වෙළෙඳාමෙන් යැයි පසු කලෙක ඔහුට දැනගන්නට ලැබිණි. ඔවුන්ගේ පරම්පරාවේ පළමු පරපුරේ ඇරඹුම එසේ වී යැයි සඳහන් වුවද පසුකලෙක සීයා ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට වූයේ මෝටර් රථ...