1. W

    Crypto සරල සිංහලෙන්...

    තව දෙයක්..මගේ යාළුවා Rs.250000.00ක් withdraw කලා.
  2. W

    Crypto සරල සිංහලෙන්...

    පුළුවන් පුළුවන් කට්ටිය Mobile Phone එකට හරි PC එකට හරි telegram කියන app එක දාගන්න. දාගෙන https://t.me/SLCryptoBounty group එකට set වෙන්න.. මාත් ඉගෙනගත්තේ මේකෙන්.. ලංකාවේ crypto වැඩ්ඩො ටික ඉන්නේ මේකේ. මචන්ලා පුළුවන් විධියට රෙප්ල්ය් කරන්නම්.. මන් blog එක හදනගමන් ඉන්නේ.. එක හදන්නෙත් මේ වැඩ...
  3. W

    Crypto සරල සිංහලෙන්...

    :P :) puluwan vidhiyata saralawama kiyala denawa wede karagena ynna awashyama dewal.. kattiyata poddak kick unaama hoyagena karainee :P oni dewal ahaine..
  4. W

    Crypto සරල සිංහලෙන්...

    Crypto සරල සිංහලෙන්... එලකිරියෙන් cryptofox අයියගෙන් ඉගෙනගෙන මාත් පොඩි blog එකක් හැදුව. මන් හිතන්නේ මේක පොඩ්ඩක් සරලයි.. බලන්නකෝ වැඩේ හොදද කියල..:rolleyes: https://cryptowwayya.blogspot.com/
  5. W

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    උඩ යනෝ පහල යනෝ කියල අන්ජනන් කියන chat එකක් තිනවාදෝ...? set වෙන්නේ කොහොමදෝ..? :)
  6. W

    colombo to Badulla

    පැය 4න් පුළුවන් වෙයි.. මන් කොටහේනේ ඉදන් බණ්ඩාරවෙලට ඇවිල්ල තියෙනවා පය 3.30න්.. ආවේ කාර් එකේ. මීපෙන් ඉංගිරියට- ඉන්ගිරියෙන් රත්නපුරේට. then රත්නපුර-පැල්මඩුල්ල-බලන්ගොඩ-හපුතලේ-බණ්ඩාරවෙල.
  7. W

    Euro3 vs Octane 95

    මගේ කාර් එක octane 95 ගහල යනවට වඩා euro3 ගහල යද්දී fuel econ එක වැඩියි. මේ petrol ජාති දෙක ගැන කලින් thread තිබ්බද දක්කෙනම් නැ.පොඩ්ඩක් මේක පහදලා දෙන්නකෝ.. :rolleyes::rolleyes:
  8. W

    ලාබෙට ඇපල්

    wede harii.. Thanks okkotama.. Sunil eken gaththa...
  9. W

    ලාබෙට ඇපල්

    මචන්ලා පොඩි උදව්වක් ඕනි.. මට දානෙකට ඇපල් ගෙඩි ගන්න ඕනි. තොග මිලට ගන්න තැනක් තියෙනවද..?:)
  10. W

    Toyota Prius full scan

    Hemootama booma sthuthi... man gaththa car eka... Tread ekak dannam poto tikkuth gahala dala
  11. W

    Toyota Prius full scan

    meeka hodada...? contact No ekak thiyenawada..? (net eka thibboth man hoyagannam)
  12. W

    Toyota Prius full scan

    Toyota Prius full scan karaganna thenak kiyannako.. Toyota lanka eka tika dawasak yanakal booked kiwwane... wena hoda thenak nedda..?:(
  13. W

    2009 prius ekak

    ekane elakiriye aiyala inneee.... api ithin putar pedapu kollone.. api dan nee oya loku loku dewal.. aiyala deyak kiwwama ahala himin himin wede godadagannawa.. :)
  14. W

    2009 prius ekak

    S Grade
  15. W

    2009 prius ekak

    3rd gen.. pora ewa mokuth karala ne.. thel maru karala pedala.. tire dala.. Break pads dala.. aduma gaane paint cut n polish ekakwath thama karala nelu..:yes:
  16. W

    2009 prius ekak

    mileage eka keeyada..? jan walin passe wed una needa..?
  17. W

    2009 prius ekak

    Battery ehema check karanawa... mulu car ekama scan karanawa.. me wahane hodata use karala thiyenne.. aul ne.. thawama paint ekawath tuchup karala nee..
  18. W

    2009 prius ekak

    me tike FD 1 FD 4 hoya hoya giya.. Hoda ekak thaama set un ne mage budget ekata.. 2009 prius ekak set una 90000k duwala.. doc kenekge 1st owner.. 42k thama gaana kiyanne.. Any suggestions..?
  19. W

    FD4 2007 38kata

    Auto gear ekak..

    No contents