මමත් බඩු ගොඩක් වෙලාට ගන්නෙ එතනින් ගාන අඩු නිසා
යන්න කලින් call එකක් දීලා හරි whatsapp message එකක් දාල හරිconfirm කර ගනින් උඹ හොයන motherboard gen එක තියනව කියලා.
උඞෙ එකේ processor එක අනිවාර්‍යෙන් අරන් යන්න. කලුතරටත් එහා දුර ඉඳලා ආවෙ check කරගෙනම යන්න කියලා. Ram & VGA
අරන් ගියාට කමක් නැ...