රුපියල ගැන මගේ අනාවැකිය
කැමති උන් ඉන්නවනම් කියවලා ජිවිතේ ගොඩයන දෙයක් ගනින්. අකමැති උන් ඉන්නවනම් ඕනා දෙයක් කරහන්. මැරෙන්න ඉන්න මට රැස් කරන්න ආයේ සල්ලි ඕනා නැහැ. ඒ නිසා මේකෙන් මට ඇති වැඩකුත් නැහැ. ලංකාවේ මහා බැංකුවෙන් ලංකාවේ ආණ්ඩුව ඒ කියන්නේ දැනට ජනාදිපති යටතේ තියන ෆයිනන්ෂල් මිනිස්ට්‍රි එකේ ලේකම්...