රජයේ මොන ආයතනයේ ද විධායක ශ්‍රේණියේ අයට හිතෙන හිතෙන වෙලාවට වැඩට එන්න, යන්න දෙන්නේ ?
විශ්වවිද්‍යාල වල lecturers ලට නම් lecture එක කරලා යන්න පුළුවන් ..... අනික් රජයේ ආයතන වල finger-print තියන්න ඕන .. ආයතන සංග්‍රහය අනුව පැමිණීම පිටවීම ....... නැත්නම් නිවාඩු වලින් අඩු...