1. R

    නොදකින් ආයෙත් පවුල් පිටින් එකතු වෙලා

    ඡන්දය දුන්න අයගේ විතරක්ම නෙමේ නොදුන්න අයගෙත් රජයනෙ
  2. R

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වගේ එකක් හදයි ද ?
  3. R

    ප්ලයිවුඩ් දොර plywood door

    වෙන තැනක තිබුන white vinegar spray කරන්න කියල ... හරිද දන්නෙ නෑ .. කරල නෑ ..
  4. R

    හාමුදුරුවෝ ජාතික ගීයට නැගිට්ටොත් වැරදිද

    පූජ්‍ය පක්ෂය නැගිටින්න ඕන නෑ ....
  5. R

    ඔයාගෙ කුලය මොකද්ද ?

    යකඩ දෝලියගෙන් පැවතෙන්නෝ ..... "පන්සලේ හාමුදුරුවෝ කියයි " දුග්ගන්නා වලව්වේ වාසගම දෙන්නෙ යකඩ දෝලියට. ඉතිහාසය කියවලා බලන්න.....
  6. R

    මැතිවරණ ජයගෙන පැයක් යන්න කලින් ඉන්දියානු නියෝජිතයන් මාලිමාවේ ප්‍රභලයන් හමුවේ

    දෙමල පක්‍ෂ බින්දුවට බැස්ස ද කියල බලන් ඉන්න ..... 13 ට විරුද්ධ වුනාට 13+ ගන්න තමයි මාලිමාවට දුන්නෙ .... මාලිමාවට දෙන්න වෙනව 13+ අවසානය නෙමෙයි ආරම්භය පමණයි .... ඉන්දියාවට ඕන දේ නොකොලොත් "අනුර ගෝ හෝම්" වෙනව .... බලන්න කෝ .... 2009 - 2010 කාලේ මේ රටේ ඉන්දියන් වාහන වැඩිවුණා...
  7. R

    ඔයාගෙ කුලය මොකද්ද ?

    දුක් ගන්නා වලව්වේ කියන්නෙ යකඩ දෝලියකගෙන් පැවතෙන අය
  8. R

    මාතර පිපිණු දුර්ලභ තල මලක් උඩු ගුවනින්

    ඕක පිපුනම .. රොන් ගන්න සත්තු ඔක්කොම ඕකට යනවලු එතකොට අනෙක් මල් පරාගනයට සත්තු නැති නිසා ඵලදාව අඩුවෙනවලු
  9. R

    මුං හොරෙන් වාහන ගෙන්නලනේ

    හොරෙන් ගෙනාව කියන්නෙ සාක්කුවෙ හංගාගෙන ද ?
  10. R

    මාතර පිපිණු දුර්ලභ තල මලක් උඩු ගුවනින්

    පෑලියගොඩ ඉඳල කටුනායකට හා නුවර highway යනකොට මේ දවස්වල ගොඩක් තලමල් තියෙනව. මම ගිය සඳුද ගියා ... මල් පිපුන ගස් 15 කට වඩා දැක්ක
  11. R

    කකුලේ තුවාල සම්බන්ධ දොස්තර කෙනෙක්

    HBA1C චෙක්කරලද දියවැඩියාව නෑ කියන්නෙ ?
  12. R

    කකුලේ තුවාල සම්බන්ධ දොස්තර කෙනෙක්

    https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%AF-%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%...
  13. R

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    මට නොතේරෙන දේ ? මේ පාස්කු ප්‍රහාරය නිසා පිටරටවල මිනිස්සුත් මැරුණ... ඒ රටවලින් මේක ගැන විරෝධතා නැද්ද?
  14. R

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    මොන පිස්සුද ? එහෙම වෙන්නෙ නෑ ... පාර්ලිමේන්තුවට මන්ත්‍රී විදිහට නෙමෙයි ජනාධිපති වෙනවා ... ඊලඟ ජනාධිපති කපුටා .... System change ? එහෙම ඒව වුනාද ? ------ Post added on 1729526789
  15. R

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    අනිවාර්යයෙන්ම එනව ... බලන්න කො .. මී ලඟ ජනාධිපති කපුටා .... හරියට ම හරි ඒක තමයි වෙන්නෙ ... මහින්ද පැරදුන විදිහට ඒ කාලෙ හිතුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙයි කියල ? අනිවාර්යයෙන්ම ඊලඟ ජනාධිපති කපුටා ------ Post added on 1729526126
  16. R

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    ඊලඟ සැරේට හොඳට ready වෙනව ... අනිවාර්යයෙන්ම ඊලඟ ජනාධිපති කපුටා .. අනිවා ඩෙෆා ... මේ සැරේ අනුරට දුන්න අයගෙන් 97.5% කපුටට දෙනව
  17. R

    රටේ ආරක්ෂාව ගැන සුළුවට හිතලා ඇරගන්නේ හොදම එකෙන් කියලා ලියලම තියාගන්න ළමායි.🥴🥴🥴🖕

    Thank you... ඔතන පාරෙන් ගිය සෙනසුරාදත් ගියා .. ඉසුරුපාය ලඟ තියෙන P&S එකෙනුත් කෑම ගත්ත .. ඔය කියන එකක් මතක නෑ ආයෙම යනකොට බලන්න ඕන .. බොහොම ස්තුතියි
  18. R

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    ඔවු ඔය ඔක්කොම ඊලඟ සැරේ උඩින්ම දිනනවා .. ඒකට තමයි ලක ලෑස්ති වෙන්නෙ ... බොහෝවිට මහින්ද රාජපක්ෂ ආපහු එන්න පුළුවන් මට්ටමක නොඉන්න පුළුවන් ...අනිත් අය එයි

    No contents