මර්වින්ට ජය වේවා
අද මැදියම් රැයේ සිට කැලණිය මැතිවරණ බල ප්රදේශයේ අවසර හා අනවසර සුරා සල් සියල්ල වසා දමන ලෙස ප්රාදේශීය සභා මන්තී්්රවරයකු ශබ්ද විකාශන යන්ත්ර මගින් ප්රදේශය පුරා නිවේදනයක් නිකුත් කෙළෙAය.
දේශපාලඥයකුගේ නියමය පරිදි එම නිවේදනය කරන බවත්, සුරා සල් වසා නොදැමුවහොත් විකල්ප මාර්ග මගින්...