Spoiler එකක් ගහනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි.
හොද අත්දැකීම් තියන කෙනෙකුට කියල හයි කර ගන්න.
සමහරක් ඒවාට body එක grill කරන්න වෙනවා. body එක damage වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ.
අනික spoiler balance එක. හරියටම measurements හයි කරන්න ඕනේ. නැත්තන් වාහනේ balance එක නැතිවෙන්න පුළුවන් වේගය වැඩි...