You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
G
අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!
මං මේක මේ විදියට දාලා ඔයාලගෙන් උපදෙස් ගන්න හිතුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද රටේ තත්වය අනුව මේ මාත්‍රුකාව කාත් එක්කවත් කතා කරන්නවත් බැ.
මං මුස්ලිම් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. දැන් ඒක කිව්ව ගමන් දන්න වචන ඔක්කොම කියාගෙන මට බැනගෙන එන්න එපා. ඔයාලා හිතන විදියට මං...