1. saki91

    ගසා කන මොහන වෙදා

    ගසා කන මොහන වෙදා H.B.JAYASINGHE කියලා වෙදෙක් ඉන්නවා ලන්කාවෙ ප්‍රසිද්ද..:oo:මෙ මනුස්සයා ඉස්සරනම් හොදට ප්‍රතිකාර කලා..:)දෑන් හොදටම සෞත්තුයිලු. :angry:සල්ලි පස්සෙ දුවනවලු..හෑමොටම එකම ප්‍රතිකාරෙ කරනවලු..හුගක් අයට කරන මොහනෙන් පලක් නෑහෑ..නිකම් සල්ලි නාස්ති කරගන්න එපා..තවත් අසරනයන් එයාට අහු නොවෙන්නයි...
  2. saki91

    e- commerce යනු?

    මචන්ලා, e- commerce හෙවත් විද්යුත් වානිජ්යය කියන්නෙ මොකක්ද? :confused:මෙකෙන් සෑලකිය යුතු ආදායමක් ලබා ගන්න පුලුවන්ද? freelancing වලට වඩා ලෙසිද?e- business වලින් වෙන්නෙ මොකක්ද? :confused: බලන අය bump එකක්වත් දාලා යන්න..:yes:
  3. saki91

    වෑලිගම කස්ටියගෙන් help එකක් ඔනෙ

    වෑලිගම කස්ටියගෙන් help එකක් ඔනෙ වෑලිගම ඉන්නවා කෑඩුම් බිදුම් සම්බන්ද දොස්තර කෙනෙක්. එම්.එ .මදනායක කියලා..මෙතුමා ආයුර්වෙද සහ සින්හල වෙදකම කරන වෙද මහතෙක්.මෙතුමා ගෑන පත්තරෙත් විස්තරයක් ගියා.මෙතුමා ඉන්නෙ වෑලිගම ස්ටෙශන් එක ලග බොරාල පාරෙ...එවගෙම මෙතුමා මරන පරික්ශක කෙනෙක්..මෙතුමාගෙ තාත්තත්...
  4. saki91

    backup වෙන එක නතර කරගන්නෙ කොහොමද?

    backup වෙන එක නතර කරගන්නෙ කොහොමද? කොම්පියුටරෙක ෆයිල් බෑක් අප් වෙන එක නතරකරගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද? :dull:මගෙ කොම්පියුටරෙ backup වෙන්නෙ local disk එකකට. දෑන් එක හොදටම පිරිලා..:nerd:මෙක අයින් කරගන්න විදිහක් කියන්න පුලුවන් කාටද? :dull:ඉදලා හිටලා admin pc කියලා file එකක් ඈවිල්ල...

    No contents