මචන්ලා, e- commerce හෙවත් විද්යුත් වානිජ්යය කියන්නෙ මොකක්ද? :confused:මෙකෙන් සෑලකිය යුතු ආදායමක් ලබා ගන්න පුලුවන්ද? freelancing වලට වඩා ලෙසිද?e- business වලින් වෙන්නෙ මොකක්ද? :confused: බලන අය bump එකක්වත් දාලා යන්න..:yes: