1. abeysinghaks

    gatta banz

    gatta banz
  2. abeysinghaks

    printing wadak karaganna thanak ?

    wede karagatthe nettam wisthare PM karapan..mama printing karanne.. maradana.
  3. abeysinghaks

    Kidney

    උබට වගේම අනිත් හැම කෙනාටමත් ගොඩක් පිං මචං...
  4. abeysinghaks

    Kidney

    Ehema hari kamak ne ban.. Salli tiyagena idala wedak nene ban..thama hoyanawa ban..eya thamai hiyanna patan gatte..balamu ban..kauru hari hoyagannawa.. tx machn
  5. abeysinghaks

    Kidney

    ගොඩක් සන්තෝසයි මචංලා...දන්න නොදන්න හැමෝම උදව් කරනව දැක්කම..හැමෝටම ගොඩක් පිං
  6. abeysinghaks

    Kidney

    තෑනක්ස් මචං reply කලාට. දැනට තාත්තට ඩයලයිසිස් කරනව බං. අපිට ඊයෙ තමයි කිව්වෙ බද්ධ කරමු කියල. ඉතින් අපි උත්සහ කරල බලනව. උබ කිව්ව වගේ අපිට වෙන තාත්තල නෑනෙ බං. තාමනම් කවුරුත් සෙට් උනේ නැහැ. බලමු මචං. උබට ගොඩක් පිං
  7. abeysinghaks

    Kidney

    Thank you machan for your opinions
  8. abeysinghaks

    Kidney

    reports okkoma tiyenne ayya laga ban..mama eka beluwe ne ban. ayya laga thamai tatta inne. drinks ganne ne. water limit karala tiyenne ban. thama loku aulak ne. eth koi wele amaru weida danne nene..
  9. abeysinghaks

    Kidney

    up කරපු උබල හැමෝටම ගොඩක් පිං සිද්ධ වෙනව මචංලා..
  10. abeysinghaks

    Kidney

    කථාව ඇත්ත තමයි බං.. ඒත් තාත්තනෙ.. කොහොමද බං අහක බලං ඉන්නෙ..හැම උත්සහයක්ම දරනව බං..tx
  11. abeysinghaks

    Kidney

    ඔව් බන් එක එකා තාත්තගෙ ඔලුවට විකාර දානව..සිංහල බෙහෙත් නම් කරන්නෙ නෑ මචං..තෑන්ක්ස් බං
  12. abeysinghaks

    Kidney

    ubata pin machan...demaupiyo erenna wena monawada ban
  13. abeysinghaks

    Kidney

    den 65 i machan..hospital eken kiyanawa kamak ne karamu kiyala...mokada age limit eka 65 thamai ban
  14. abeysinghaks

    Kidney

    sorry bro...
  15. abeysinghaks

    Kidney

    uba godak dewal dannawa wage...denatanam aulak ne machanm. tattha thama saneepen innawa. uba kiuwa wagema parissamin balagannawa machan. tx ubage help ekata..ubata pin machan
  16. abeysinghaks

    Kidney

    ubata pin sidda wenawa ban ..
  17. abeysinghaks

    Kidney

    tx machan..thama ada thamai seen ekata enter une..thank you very much..
  18. abeysinghaks

    Kidney

    ow ban denata hospital eken karanawa..add ekak danawa ban news paper eke and FM eke..tx bro
  19. abeysinghaks

    Kidney

    කොහොමද මචංලා.. මේක පොඩි ඉල්ලීමක්.. මගේ තාත්තට "O" වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වෙලා තියනවා. අපි අද තමයි හොයන්න පටන් ගත්තේ. කැමති කවුරු හරි ඉන්නවනම් මට pm කරන්න. උදව්වක් විදියට මේ පණිවිඩය share පාරක් දාන්න. උබල හැමෝටම පිං....

    No contents