ඉන්දීය ක්රිකට් තරු සාප්පු සාවාරියේ
මෙවර 20-20 තරගාවලියට මෙරටට පැමිණ සිටින විදේශ ක්රීඩකයන් ක්රීඩා කිරීමට මෙන්ම විනෝද වීමටත් අමතක කර නොමැති බව අප කලින් පැවසුවෙමු. විවේකයක් ලද අතරතුර ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් මෙරට ප්රමුඛ පෙළේ ඇදුම් මන්දිරයක් වන ඇලෙක්සැන්ඩ්රා ප්ලේස් හි ODEL...