ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.
පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]...