ලංකාවේ ලොකුම පොහොසතා
ලංකාවේ ලොකුම පොහොසතා
ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිසා නොව ඔහු පොහොසතෙකු වූයේ දක්ෂතාවය නිසා බව සාර්ථකත්වයේ රහස් හෙළි කරමින් ඔහු ෆෝබ්ස් සගරාවට පවසා ඇත.
1999 දී මාර්ගෝපදේශකයෙකු සමග එක්වී 20...