1. Ulti

    Aliexpress Custom Clear

    https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%BD%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%95%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E...
  2. Ulti

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    දකුණු රටේ ඒව ගාල්ලට එවන්නෙ එතනින් ලියුම එවනවා ඇවිත් ගන්න කියල. ගාල්ලෙන් වෙන තැනකට ගෙන්න ගත්තෙ. පාර්සලේ 1.5kg මටත් පුදුමයි 410ක් ගහපු එක. post office එකට ගෙවන්න පුළුවන් ------ Post added on 1732787125
  3. Ulti

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    මට 410යි ගහල තියෙන්නෙ 😍 post office එකට ගෙන්න ගත්තා.
  4. Ulti

    Ukraine war updates: Putin orders giant 16,000mph nuke ‘Satan 2’ for war

    කිරියෙ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටිල. කිරියට සයිබර් ප්‍රහාර එල්ල වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ.
  5. Ulti

    වාහනයක් නැතුව බස් එකේ ගිහිල්ලා ඉඩමක් නඩත්තු කරන්න පුලුවන්ද As a Gen Z Guy

    සත්ව හානි හොර හතුරා නැති තැනක් මේ ලංකාද්වීපයේ තිබේද මිතුර
  6. Ulti

    @PodiPcy මොනාද දැම්මෙ රතුබෝල thread එකට?

    මේ කැ#යව තැරි ගහන්න ඕන. ලොග් නොවී එන උන්ට බඩු බනිස්
  7. Ulti

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    දවස් දෙක තුනකින් ලියුම එයි එහෙනම්. තාම 16ට තියනව 😱
  8. Ulti

    අලි එකෙන් ඕඩර් කරපු අයිටම් එකක් කස්ටම් එකෙන් නවත්ත ගත්ත අය එන්න..

    ඩොටේ නම් ඉන්නෙ රෝස පාට කොලයක් එයි ඒක පුරවල post office එකට දුන්නම ඒකටම ගෙන්න ගන්නත් පුළුවන්. රෝස කොලේ පුරවනව නම් item එකේ නම විතරක් දාන්න මිල දාන්න එපා. තව ප්‍රින්ට් කරපු කොලයක් දෙයි id number / sign දාල දෙන්න ඒක අමුනල යවන්නෙ රෝස කොලේ. ඊලඟට එන කොලේ ගෙවන්න ඕන ගාන දාල එවයි ඒක අරන් ගිහින් ගාන ගෙවල...
  9. Ulti

    ZLT S10 unlock Tool - Part III

    අඩෝ SINR 29 :shocked: Speed කෝමැයි
  10. Ulti

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    එහෙම ගලවන්න එපා රිජිෆෝම් එකත් එක්ක ම ගන්න. ඒක පිටින්ම හෝදන්න දාන්න කොට්ට උරේක දාල ගැටගහල.
  11. Ulti

    Bike එකේ Helmet එක Clean කරන හැටි.

    රෙදි සෝදන යන්තරේකට දාලා හෝදල හොඳට වේලලා ගන්න එක විතරයි සාර්ථක. මුලින්ම ගලවන්න ටිකක් අමාරුයි ශේප් එකේ ගලවල කොට්ට උරේක දාල ගැටගහල හෝදන්න දාන්න.
  12. Ulti

    PSA Telegram

    එල අනිවා join වෙන්න ආපහු මාසෙකින් දෙකකින් වගේ තමයි නැත්නම් join වෙන්න චාන්ස් එකක් එන්නෙ. ඔව් 8 PM ------ Post added on 1722703220
  13. Ulti

    PSA Telegram

    https://t.me/+G3Gqk1J1y15hNWY1 මේකට join වෙන්න හෙට තමයි ඒකේ ලින්ක් ටික වැටෙන්නෙ. [ 04-08-24 ] at IST 20.00 @Psiko @losh_92 @ACHIK
  14. Ulti

    sport band/ smart watch හෙලූප්

    Garmin තමයි
  15. Ulti

    Capa cartoon tikakk set una

  16. Ulti

    You Tube

    වැඩනේ බං

    No contents